ප්‍ර දිප් එක්නැලිගොඩ අතුරුදන්වීමේ සිද්ධිය, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, වසීම් තාජුඩීන් ඝාතනය, කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීම, උපාලි තෙන්නකෝන්...
ප්‍රදිප් එක්නැලිගොඩ අතුරුදන්වීමේ සිද්ධිය, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, වසීම් තාජුඩීන් ඝාතනය, කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීම, උපාලි තෙන්නකෝන්ට පහරදීම, දෙමළ තරුණයන් 11 දෙනකු පැහැරගෙනයෑම යන මහත් ආන්දෝලනයට තුඩුදුන් නඩු 6ක් පිළිබඳව මුල සිට යළි විමර්ශන ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙසට නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට “මවුබිම වෙනුවෙන් රණවිරුවෝ” සංවිධානය තීරණය කර තිබෙනවා.
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා 2016 වසරේදී සංදීප් ගුණවර්ධන තරුණයා අනතුරට ලක්කිරීමේ නඩුව යළි විභාගයට ගත් අවස්ථාවේදී ඇතැම් විනිසුරුවන්, පොලිසිය සහ විමර්ශන නිලධාරීන් සම්බන්ධයෙන් හෙළි වූ බරපතළ සැක සහිත කරුණු හේතුවෙන් මෙම නඩු 6 මුල සිට යළි විමර්ශනය කරන ලෙසට නීතිපති දප්පුල ද ලිවේරා මහතාගෙන් ඉල්ලා සිටින බව ‘මවුබිම වෙනුවෙන් රණවිරුවෝ” සංවිධානයේ සම කැඳවුම්කරු, විශ්‍රාමික මේජර්, නීතිඥ අජිත් ප්‍රසන්න මහතා ‘ඉරිදා මව්බිම’ට ප්‍රකාශ කළා.
ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

COMMENTS