කැ බිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව මීට සුළු මොහොතකට පෙර ආරම්භ වුණා. ඒ කැබිනට් සමප්‍රකාෂකවරු වන අමාත්‍ය රමේෂ් පතිරණ හා අධ්‍යාපන අමාත්‍ය...
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව මීට සුළු මොහොතකට පෙර ආරම්භ වුණා.
ඒ කැබිනට් සමප්‍රකාෂකවරු වන අමාත්‍ය රමේෂ් පතිරණ හා අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ගේ සහභාගිත්වයෙන්.
මේ අනුව අවසන් කැබිනට් සාකච්ඡාවේදී ගැනුණු තීරණ පිලිඹඳ මෙලෙස අදහස් දැක්වූවා.
සහල් සඳහා උපරිම සිල්ලර මිලක් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කෙරුනා .
මීට අමතර ජාතික පාසල් සංඛ්‍යාව පාසල් 1000 දක්වා වර්ධනය කිරීමට තීරණය ගත අතර විශ්ව විද්‍යාල සඳහා ළමුන් තෝරා ගැනීමේදී දැනට පවතින z අගය මත පදනම් වූ දිස්ත්‍රික් ක්‍රමය වෙනුවට පාසා පදනම් කොට ගත නව විද්‍යාත්මක ක්‍රම වේදයක් හඳුන්වාදීමට තීරණය කර තිබෙනවා.
මීට අමතරව මෙරට විශාල ගැටලුවක්ව පවතින අලි මිනිස් ගැටුම නැවත්වීම සඳහා අලිවැට ඉදිකිරීම හා ඒවා ඉදිරියට වැඩිදියුණු කිරීම සඳහා අදාළ තීරණ මෙහිදී ගනු ලැබ තිබෙනවා.
ඒ වගේම රජයේ ඉඩම් කළමනාකරණය සඳහා කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කරන මෙන් ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා.
මීට අමතරව අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් හා එම පවුල් සංවර්ධනය කිරීම වෙනුවෙන් බහුකාර්යය සංවර්ධන බලකායක් පිහිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ වගේම අමාත්‍ය මණ්ඩලයේ සාමාජික නොවන රාජ්‍ය අමාත්‍යවරුන් වෙනම විෂයන් හා කාර්යයන් පැවරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
මෙහිදී MCC ගිවිසුම පිලිබඳ මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍ය රමේෂ් පතිරණ මෙලෙස පවසා සිටියා.
"මෙම ගිවිසුම ගැන කතා කල මේ ගැන තවම අපි නිවැරදි තීරණයක් ගෙන නැහැ."
මෙහිදී ඩලස් අලහප්පෙරුම මෙලෙස විමසා සිටියා .
"ඔබ කැබිනට් ප්‍රකාෂකද ? ආණ්ඩුව MCC ගිවිසුම අත්සන් කාරනවා කියලා කියන කතා,මෙතන ලිඳ ළඟ කතා වගේ ගොසිප් කතා කරන එක නවත්වමු ලෙස ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා මෙහිදී සඳහන් කලා. මේ අතර මෙය කැබිනට් තීරණ දැනුම්දීම පිණිස පැවැත්වෙන අතර එය එලෙස සිදුකිරීමට පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා මෙහිදී මාධ්‍යයෙන් ඉල්ලා සිටියා.
අපි මුළු ගිවිසුමම මාධ්‍යයට ලබා දෙන්නම් මුලින්ම පි මේක අධ්‍යයනය කරමු.අධ්‍යයනය කරලා අපි මේ ගැන කතාකරමු.
මෙහිදී මීට සතියකට පමණ පෙර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තම ආරක්ෂාව පිලිබඳ කල ඉල්ලීම පිලිබඳ මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයට ප්‍රකාශකවරුන් මෙලෙස පිළිතුරු දුන්නා.
" අපේ ජනාධිපතිතුමා හොඳ ආදර්ශයක් දීලා තියෙන ආරක්ෂක නිලධාරීන් අඩු කරලා.අපි කවුරුවත් එන්නේ නැහැ ආරක්ෂක සේනා පිරිවරාගෙන.ඉතින් ඒක හැමෝටම පොදුයි."
"ඒ කියන්නේ ඔබතුමා නොකියා කියන්නේ ආරක්ෂාව ලබාදීම ගැන සැලකිල්ලක් දක්වන්නේ නැහැ කියාද?"
"එක ඔබතුමා තේරුම් ගත්ත විදිහ මම එහෙම දෙයක් කිව්වේ නැහැනේ දැන් .ඒ ඔබතුමාගේ භාෂණයේ විදිහ.
සහන් දහනායක

COMMENTS