දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"කොරෝනා මර්දනයේදී චීනය හැර මුළු ලෝකයම අපට යටින් – දෙවන රැල්ලත් පාලනය කර අවසන්" – එස්. බී දිසානායක
Homeප්‍රවෘත්ති

"කොරෝනා මර්දනයේදී චීනය හැර මුළු ලෝකයම අපට යටින් – දෙවන රැල්ලත් පාලනය කර අවසන්" – එස්. බී දිසානායක

PropellerAds

ශ්‍රී ලංකාව මේ වන විට කෙරෝනා දෙවන රැල්ල ද සම්පූර්ණයෙන්ම පාලනය කර අවසන් බවත් කොරෝනා ව්‍යාප්තිය මර්ධනයේදි ශ‍්‍රී ලංකාවට ඉහලින් ලකුණක් හෝ ලබ...

තත්වය අවදානම්.. කටාර්හි ලාංකිකයන් ගෙන්වීමේ ගුවන් ගමන් අවලංගු කෙරේ !
මුලින් A/L.. ඊළගට O/L.. පාසැල් යලි අරින්නේ මෙහෙමයි.. තීරණාත්මක සාකච්චාව අද !
සජිත්ගේ ‘සමගි ජන බලවේග’ කාර්යාලය කෝටි 20කට විකුණයි
ශ්‍රී ලංකාව මේ වන විට කෙරෝනා දෙවන රැල්ල ද සම්පූර්ණයෙන්ම පාලනය කර අවසන් බවත් කොරෝනා ව්‍යාප්තිය මර්ධනයේදි ශ‍්‍රී ලංකාවට ඉහලින් ලකුණක් හෝ ලබාගත හැකිවූයේ චීනයට පමණක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක පවසයි.

කොරෝනා පාලනයයේදී ශ්‍රී ලංකාව ජයග්‍රාහී ලෙස මුදුනේම සිටි බවත් ලොව අනෙක් සියලූ රටවල් පළමු රැල්ල පාලනයේදී ශ්‍රී ලංකාවට පහලින් සිටි බවත් පවසන ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දූරදර්ශී දැක්ම හරහා මෙම තත්ත්වය ළඟා කරගත් බව ද කියා සිටියේය.

කොරෝනා දෙවැනි රැල්ල ඊට වඩා බරපතළ ලෙස ව්‍යාප්ත වුවද අද වෙද්දි එයද සම්පූර්ණයෙන්ම පාලනය කරගෙන තිබෙන බව කිවහැකි යන්න මන්ත්‍රීවරයා පැවසීය.

හගුරන්කෙතදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "කොරෝනා මර්දනයේදී චීනය හැර මුළු ලෝකයම අපට යටින් – දෙවන රැල්ලත් පාලනය කර අවසන්" – එස්. බී දිසානායක
"කොරෝනා මර්දනයේදී චීනය හැර මුළු ලෝකයම අපට යටින් – දෙවන රැල්ලත් පාලනය කර අවසන්" – එස්. බී දිසානායක
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEir67XrVGFabVbpj0Dhf6Y55bqiJQRHSs2ThFr2zHuU47npOhamZECJbEZlftdb21-n_xrU_ka-tiU4W6C-CpX5g4_3u6QhUewODiwX7pNYpq0IgakG0Nw5ajCCAlpdWK8hPGx8AQqDyDc/s320/sb-disanayake.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEir67XrVGFabVbpj0Dhf6Y55bqiJQRHSs2ThFr2zHuU47npOhamZECJbEZlftdb21-n_xrU_ka-tiU4W6C-CpX5g4_3u6QhUewODiwX7pNYpq0IgakG0Nw5ajCCAlpdWK8hPGx8AQqDyDc/s72-c/sb-disanayake.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/11/blog-post_416.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/11/blog-post_416.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy