ර ට සංවර්ධනය කිරීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහාය දිය යුතු බව හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි. රට දියුණ කිරීම ජනා...
රට සංවර්ධනය කිරීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහාය දිය යුතු බව හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.
රට දියුණ කිරීම ජනාධිපතිට හෝ අමති මණ්ඩලයට තනිව කල හැක්කක් නොවන බවද ඔහු සදහන් කලේය.
ගෝඨාභය රාජපක්‍ෂ මහතා ලද විශිෂ්ඨ ජයග‍්‍රහණය ගැන සියළු දෙනා සුබ පැතූ බවද ඒ මහතා පැවසීය.
උත්සව සභාවක් අමතමින් සිරිසේන මහතා මේ අදහස් පල කරන ලදී.

COMMENTS