දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
යාපන බන්ධනාගාරයේ ඇන්ද සිංහල බෞද්ධ ප්‍රතිමා සිවාජිලිංගම් ඉවත් කරලා
Homeප්‍රවෘත්ති

යාපන බන්ධනාගාරයේ ඇන්ද සිංහල බෞද්ධ ප්‍රතිමා සිවාජිලිංගම් ඉවත් කරලා

PropellerAds

යා පනයේ දෙමළ දේශපාලනඥයින්ගේ දැඩි විරෝධය නිසා බන්ධනාගාරය ඉදිරිපිට නිරාවරණය කිරීමට සූදානම් කොට තිබූ ප්‍රතිමා තුනක් ඊයේ සවස බන්ධනාගාර නිලධාරීන...

කිරිපැකට් චෝදනාවට මිලියන 500ක් ඉල්ලා මුජුබර්ගෙන් එන්තරවාසියක්
මසුන් ඇල්ලීමට ගොස් සීෂෙල්ස්හිදී අත්අඩංගුවට පත්වූ සියලු ශ‍්‍රී ලාංකික ධීවරයන් නිදහස් කරයි
ලොව ධනවත්ම පුද්ගලයා ජෙෆ් බෙසෝස්ට ගණිතය ඉගැන්වූ ශ්‍රී ලාංකිකයා කතා කරයි.
යාපනයේ දෙමළ දේශපාලනඥයින්ගේ දැඩි විරෝධය නිසා බන්ධනාගාරය ඉදිරිපිට නිරාවරණය කිරීමට සූදානම් කොට තිබූ ප්‍රතිමා තුනක් ඊයේ සවස බන්ධනාගාර නිලධාරීන් විසින් ඉවත් කොට තිබේ.
බන්ධනාගාර නිලධාරීන් හා රැඳවියන් යාපනය බන්ධනාගාරය ඉදිරිපස තාප්පයේ විජය කුවේණී පැමිණීම හා සංඝමිත්තා තෙරණිය ජය ශ්‍රී මහ බෝධිය රැගෙන එන ලද අවස්ථාවන් නිරූපණය කරනින් චිත්‍ර ඇද තිබූ අතර එම චිත්‍ර වල අදහස තවත් තීව්‍ර කිරීම සදහා  චිත්‍ර අසල තැබීමට ප්‍රතිමා තුනක් නිර්මාණය කොට තිබුණි. මෙම ප්‍රතිමා තුන මිහිදු හිමිගේ,කාවන්තිස්ස රජුගේ හා සංඝමිත්තා තෙරණියගේ  අනුරූ විය.

පෙර කී චිත්‍ර මීට වසර කිහිපයකට පෙර ඇඳ තිබූ බවත් ඒවා ඇන්දේ බෞද්ධ නොව හින්දු සිරකරුවන් බවත් වාර්තා විය. මේ දිනවල සිතුවම් ඇදීමේ රැල්ල අනුව යමින් යාපනය බන්ධනාගාරයේ සිටි රැදවියන් පිරිසක් විසින් මේ කියන මූර්ති නිර්මාණය කර තිබූ අතර එම ප්‍රතිමා නිරාවරණය කිරීමටඋත්සහ කළ අවස්ථාවේදී ඊට එරෙහිව යාපනයේ දෙමළ දේශපාලනඥයින්ගෙන් විශාල විරෝධයක් එල්ල වුණි.

දෙමළ දේශපාලනඥයින් තරයේම කියා සිටියේ එම ප්‍රතිමා සිංහල බෞද්ධ ඉතිහාසය පිළිබිඹු කෙරන
ප්‍රතිමා නිසා යාපනයේ යළිත් ජාතිවාදය ඇවිස්සීමට ඒවා හේතුවිය හැකි බවයි. ඊට පෙර ඒවා ඉවත් කරන ලෙසයි.

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා මේ
අන්දමේ චිත්‍ර හා ප්‍රතිමා උතුරු පළාතෙන් ඉවත් කරණ ලෙස ඉල්ලමින් ජනාධිපතිවරයාටද ලිපියක් යවා තිබුන අතර ඊයේ විරෝධතාවට මූලික වූයේ හිටපු පළාත් සභා මන්ත්‍රී එම් කේ සිවාජිලිංගම්ය.

දෙමළ ජාතික සන්ධානයේ හා සෙසු දෙමළ දේශපාලන පක්ෂ වල පිරිස් යාපනයේ බන්ධනාගාර නිලධාරීන් සමග බහින් බස් වෙමින් කියා සිටියේ එම ප්‍රතිමා තුනම ඉවත් කළ යුතු බවයි.

එල්ල වූ දැඩි විරෝධය මත එම ප්‍රතිමා තුන ඉවත් කෙරුණු නමුත් තාප්පයේ ඇද ඇති චිත්‍රද සංහල
බෞද්ධ ඉතිහාසය ගැන කියවෙන චිත්‍ර නිසා ඒවා ඉවත් කරණ ලෙසද යාපනයේ දෙමළ දේශපාලනඥයින්ගෙන් බලපෑම් එල්ල වී තිබේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: යාපන බන්ධනාගාරයේ ඇන්ද සිංහල බෞද්ධ ප්‍රතිමා සිවාජිලිංගම් ඉවත් කරලා
යාපන බන්ධනාගාරයේ ඇන්ද සිංහල බෞද්ධ ප්‍රතිමා සිවාජිලිංගම් ඉවත් කරලා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiz0sSG6IjOooBK4kD_3XcZeGd3c1SfgMiTRudTfztjOujFOP1VrznAebL-i2vAFNizmHIwNi_fD77AdqrUMxUA9K6uQFewIWWF8r1yVjatJ-IS-mz3lrttNlzcCJvUduVekANqfT_Xr0ia/s320/5e0028ead0b6f_gfsdgdaf.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiz0sSG6IjOooBK4kD_3XcZeGd3c1SfgMiTRudTfztjOujFOP1VrznAebL-i2vAFNizmHIwNi_fD77AdqrUMxUA9K6uQFewIWWF8r1yVjatJ-IS-mz3lrttNlzcCJvUduVekANqfT_Xr0ia/s72-c/5e0028ead0b6f_gfsdgdaf.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/12/blog-post_587.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/12/blog-post_587.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy