දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
උදයංග වීරතුංගට එරෙහි රතු වරෙන්තුවත් ගැළවෙන ලකුණු !
Homeප්‍රවෘත්ති

උදයංග වීරතුංගට එරෙහි රතු වරෙන්තුවත් ගැළවෙන ලකුණු !

PropellerAds

කු ප්‍රකට මිග් යානා ගනුදෙනුවේදී ඇමරිකානු ඩොලර් මිලියන 7.8ක් වංචා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී, අධිකරණය මඟහරිමින් රටින් පළාගොස් සිටින රුස...

ගෙල වැලලා මිය ගිය තරුණියකට පණ ගත්තේ නැතැයි වෛද්‍ය පාලිත රාජපක්‍ෂට පහර දෙති…
පාස්කු ප්‍රහාරය පසුපස හිටියා කියා හරීන්-මනූෂ කියපු ‘සොනික් සොනික්’ එළියට එයි... ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කරයි... අපිට තවත් ප්‍රහාරයක් එන්න තියෙන ඉඩකඩ වැඩියි! (VIDEO)
ඇමරිකාවට යන්න ගෝඨාට වීසා නොදේ... ඩුබායිහි රැදේ... ඇමරිකා පුරවැසිකම යලි අයදී!
කුප්‍රකට මිග් යානා ගනුදෙනුවේදී ඇමරිකානු ඩොලර් මිලියන 7.8ක් වංචා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී, අධිකරණය මඟහරිමින් රටින් පළාගොස් සිටින රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාට එරෙහිව ලබාගෙන ඇති ජාත්‍යන්තර රතු වරෙන්තුව නුදුරේදීම ඉවත් කෙරෙන ලකුණු පහළ වී තිබේ.

එහි පළමු පියවර ලෙස ඊයේ (13) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්. තිලකරත්න මහතා එම රතු වරෙන්තුව ආපසු කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබිණි.

උදයංග වීරතුංග යනු වත්මන් ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ සමීපතම ඥාති සහෝදරයකු නිසා පසුගිය යහපාලන රජය ඔහුගෙන් දේශපාලනිකව පළිගැනීම සඳහා මෙම රතු වරෙන්තුව ලබාගෙන ඇති බවටයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා කොළඹ මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ කරුණු දක්වා තිබුණේ.

එහෙත් එම ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

කෙසේවෙතත් ඉදිරියේදී මෙම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්ම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වාර්තා අනුව අවසානයේ එම රතු වරෙන්තුව ආපසු කැඳවීමට අධිකරණයට සිදුවනු ඇති බවයි නීති ක්ෂේත්‍රයේ ආරංචිමාර්ග සඳහන් කළේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ඩබ්ලිව්. තිලකරත්න මහතා යනු මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක අංශය භාරව සිටි පොලිස් ප්‍රධානියා ය.

lankanewsweb


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: උදයංග වීරතුංගට එරෙහි රතු වරෙන්තුවත් ගැළවෙන ලකුණු !
උදයංග වීරතුංගට එරෙහි රතු වරෙන්තුවත් ගැළවෙන ලකුණු !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj1dgOBcar84v7xssHDl3lUIy6nUol2U5K2QQ-a0XkEaKzpvqVqDhaPJ5nl2SXVyflmEJGmeo6Z6UYBbNVwyNmXW0h-XtPsIItz5vuHXljFZJWMDe8TIprtkVTR0pCfJhzB4r3PayAatRY3/s320/image_6ac83e4ad3.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj1dgOBcar84v7xssHDl3lUIy6nUol2U5K2QQ-a0XkEaKzpvqVqDhaPJ5nl2SXVyflmEJGmeo6Z6UYBbNVwyNmXW0h-XtPsIItz5vuHXljFZJWMDe8TIprtkVTR0pCfJhzB4r3PayAatRY3/s72-c/image_6ac83e4ad3.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/12/blog-post_561.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/12/blog-post_561.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy