දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රාජ්‍ය අමාත්‍යංශවලට පත් කල ලේකම්වරු මෙන්න
Homeප්‍රවෘත්ති

රාජ්‍ය අමාත්‍යංශවලට පත් කල ලේකම්වරු මෙන්න

PropellerAds

රා ජ්‍ය අමාත්‍යාංශ සඳහා පත් කෙරුණු නව ලේකම්වරුන්ට පත්වීම් ලිපි පිළිගැන්වීම ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා අතින්  (09) පස්වරුවේ ජනාධිපත...

බෝම්බ ප්‍රහාරයේ සැකකරුවන් ISISට සම්බන්ධ වීමට සිරියාවට ගොස් පැමිණි අය - අගමැති
අපේ ජාතික ලයිස්තුවෙන් ඉල්ලූ ත‍්‍රස්තවාදී සැකකරු ‘යූසුෆ් මොහොමඩ් ඉබ්‍රහිම්’ ත‍්‍රස්ත වැඩවලට සම්බන්ධ යයි විශ්වාස කරන්නේ නෑ - ජවිපෙ කියයි
මරාගෙන මැරෙන බෝම්බයේ මහ මොලකරු ඉම්සාන් අහමඩ් ඊබ්‍රාහිම් රජ්‍ය සම්මාන ගත් දා තම පියා වන මොහොමඩ් ඊබ්‍රාහිම් සමග - විදෙස් මාධ්‍ය හෙලි කරයි
රාජ්‍ය අමාත්‍යාංශ සඳහා පත් කෙරුණු නව ලේකම්වරුන්ට පත්වීම් ලිපි පිළිගැන්වීම ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා අතින්  (09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

රාජ්‍ය අමාත්‍යාංශ සඳහා පත්කෙරුණු නව ලේකම්වරුන්ගේ නම් පහත පරිදි වේ.

1.එස්.එච්. හරිස්චන්ද්‍ර මහතා – ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය
2.මහාචාර්ය රංජිත් දිසානායක මහතා – නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
3.එස්. සේනානායක මහතා – වාරිමාර්ග සහ ග්‍රාමිය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
4.එම්.සී එල්. රුද්‍රිගෝ මහතා – ඉඩම් හා ඉඩම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
5.එස්.එච්.ඒ.එන්.ඩි අබේරත්න මහත්මිය – ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
6.බී.කේ.එස්. රවීන්ද්‍ර මහතා – රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුරාජ්‍ය අමාත්‍යාංශය
7.ඩී.ඒ.ඩබ්ලිව්. වනිගසූරිය මහතා – දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍යාංශය
8.මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතා – තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශය
9.ඩී.එස්. විජේසේකර මහත්මිය – කුඩා හා මධ්‍ය පරිමාණ ව්වසාය සංවර්ධන අමාත්‍යාංශය
10.එල්.ඩී. සේනානයක මහත්මිය – ජාත්‍යන්තර සහයෝගීතා රාජ්‍ය අමාත්‍යාංශය
12.ආර්.එස්.එම්.වි. සෙනෙවිරත්න මිය – දේශීය වෛද්‍ය සේවා රාජ්‍ය අමාත්‍යාංශය
13.ඒ.එස්. පද්මලතා මහත්මිය – කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය
14.කේ.එච්.ඩී.කේ. සමරකෝන් මහතා – විදුලිබල රාජ්‍ය අමාත්‍යාංශය
15.එම්.ඒ.බී.වී. බණ්ඩාරනායක මහතා – තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය
16.එම්. දේවසුරේන්ද්‍ර මහතා – බලශක්ති රාජ්‍ය අමාත්‍යාංශය
17.එස්.ජී. විජයබන්දු මහතා – රාජ්‍ය කළමනාකරණ හා ගිණුම් කටයුතු අමාත්‍යාංශය
18.එස්. අරුමෙයිනායගම් මහතා – ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
19.එම්.එස්.එස්.එස්. ප්‍රනාන්දු මහතා – සංචාරක ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය
20.සී.එස්. ලොකුහෙට්ටි මහතා – තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශය
21.ජී.සී. කරුණාරත්න මහත්මිය – මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය
22.ඒ. සේනානායක මහතා – මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
23.එම්.අයි. අමීර් මහතා – අපනයන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය
24.ඩී.ඩී. මාතරආරච්චි – සංවර්ධන බැංකු හා ණය යෝජනා රාජ්‍ය අමාත්‍යාංශය
25.එන්.පී.වී.සී. පියතිලක මහතා – වරාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
26.ඊ.එම්.එම්.ආර්.කේ. ඒකනායක මිය – ප්‍රවාහන සේවා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය
27.කේ.ඩබ්ලිව්.ටී.එන්. අමරතුංග මිය – මහාමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
28.ඒ.කේ.ඩබ්.ඩබ්.එම්.එන්.කේ වීරසේකර මිය – වනජීවි සම්පත් රාජ්‍ය අමාත්‍යාංශය
29.ඩබ්.ඒ.ඩී.සී. රෑපසිංහ මහත්මිය – පරිසර රාජ්‍ය අමාත්‍යාංශය
30.කේ.ඒ.කේ.ආර්. ධර්මපාල මහතා – ධීවර හා මිරිදිය මත්ස්‍ය කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය
31.කේ.ජී.ඒ. අලවත්ත මිය – සමාජ ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය
32.ආර්. විජයලෙච්චුමි මිය – ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
33.අනුරාධ විජේකෝන් මහතා – තේ කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

මොහාන් කරුණාරත්න
නියෝජ්‍ය අධ්‍යක්ෂ
ජනාධිපති මාධ්‍ය අංශය


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රාජ්‍ය අමාත්‍යංශවලට පත් කල ලේකම්වරු මෙන්න
රාජ්‍ය අමාත්‍යංශවලට පත් කල ලේකම්වරු මෙන්න
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhm-WQsaz-jsRbPM85C1LobpKJr6o9BaUV9u62AmehNzbloKmu6bZ0iIlKquvMjxilW8Ta1xYcrv5PeTD27nbfYRofLbRENFglscHJbWrtUkCyG6GA2RZZadOu07l8dStlyp76sgJHXajiP/s320/cabinat.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhm-WQsaz-jsRbPM85C1LobpKJr6o9BaUV9u62AmehNzbloKmu6bZ0iIlKquvMjxilW8Ta1xYcrv5PeTD27nbfYRofLbRENFglscHJbWrtUkCyG6GA2RZZadOu07l8dStlyp76sgJHXajiP/s72-c/cabinat.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/12/blog-post_537.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/12/blog-post_537.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy