පා ස්කු ඉරිදා එල්ල කෙරුණු ත්‍රස්තවාදී ප්‍රහාරයේ සැකකරුවන් අතරින් කොටසක් ISIS සංවිධානයට එක්වීම සඳහා සිරියාවට ගොස් නැවත පැමිණි ශ්‍රී ලාංකිකයි...
පාස්කු ඉරිදා එල්ල කෙරුණු ත්‍රස්තවාදී ප්‍රහාරයේ සැකකරුවන් අතරින් කොටසක් ISIS සංවිධානයට එක්වීම සඳහා සිරියාවට ගොස් නැවත පැමිණි ශ්‍රී ලාංකිකයින් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ විදෙස් මාධ්‍යවේදීන් සමඟ පැවති සාකච්ඡාවකදීය.
අදාළ සැකකරුවන් 2016 වසරේදී ISIS සංවිධානය සමඟ එක්වීම සඳහා සිරියාවට ගොස් ඇති බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ.
මෙම ප්‍රහාරය සඳහා ජාත්‍යන්තර සම්බන්ධකම් ඇති බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබේ.
එසේම ඇතැම් සැකකරුවන් පුපුරණ ද්‍රව්‍ය සමඟ පළාගොස් ඇති බවත් ඔවුන් සොයා අඛණ්ඩ විමර්ශන සිදු කෙරෙන බවත් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත.

COMMENTS