ජනවාරි තුන් වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුව රැස් කිරීමෙන් පසු සිදුකරන රාජාසන කථාව පරාජය කරවීම සඳහා එක්සත් ජාතික පක...
නමුත් තමන් ඊට එකඟ නොවන බවත් රාජාසන කතාව පරාජය කිරීමට ඡන්දය ලබා නොදෙන බවත් ඔහු පවසයි.
ජනාධිපතිවරයා පත් වූයේ බහුතර ජනතා ඡුන්දයෙන් නිසා රාජාසන කතාව පරාජය කිරීම අනුවන පිරිසගේ වැඩක් යයි ද ඔහු කියා සිටියේය.
විපක්ෂයක් ලෙස කළ යුතුව ඇත්තේ ජනාධිපතිවරයා කරන යහපත් දේ සඳහා සහාය දැක්වීම මෙන්ම ඡන්ද සමයේ දී ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන තැනට බලකිරීමත් බව තව දුරටත් කියා සිටී.
COMMENTS