විපක්ෂ නායකත්වය මෙන්ම පක්ෂ නායකත්වය ද ලබාදීමට තමාගේ විරුද්ධත්වයක් නැති බවත්, වර්තමානයේ තමා එජාප නායකයා ලෙස එම පක්ෂයේ අනාගතය සම්බන්ධයෙන් තීන...
එම විමසීම සිදු කර ඇත්තේ පෙරේදා (29) කථානායක කරු ජයසූරිය, මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් හා දෙමළ ප්‍රගතිශීලී පෙරමුණේ නායක මනෝ ගනේෂන් ඇතුළු එක්සත් ජාතික පෙරමුණු නායකයින් සමඟ සාකච්ඡාවේදීය.
විපක්ෂ නායක හා පක්ෂ නායකත්වය ලබාදෙන්නට පෙර අදාළ සැලැසුම පෙන්වන්වන්නැයි රැගෙන එන්නැයි ප්‍රේමදාස මහතාට එහිදී වික්‍රමසිංහ මහතා දන්වා තිබේ.
මේ අනුව, ප්‍රේමදාස මහතා ඉදිරි සැලැසුම්ද රැගෙන ඉදිරි දිනකදී පක්ෂ නායකත්වයා හා විපක්ෂනායකත්වය ඉල්ලා ගැනීමට වික්‍රමසිංහ මහතා මුණගැසීමට නියමිතය.
COMMENTS