ජා තික ත්‍රිරෝද රථයක් සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනයට ආණ්ඩුව සම්බන්ධයක් ඇත්දැයි සැක සහිත බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යා...
ජාතික ත්‍රිරෝද රථයක් සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනයට ආණ්ඩුව සම්බන්ධයක් ඇත්දැයි සැක සහිත බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.
එහි සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කරන්නේ කොළඹ නගර සභාව නියෝජනය කරන ආණ්ඩුවේ මන්ත‍්‍රීවරයෙක් වන මහින්ද කහඳගම මහතාත් ඔහුගේ දියණියත් විසින් ඔවුනගේ සමාජ ගිණුම්වල පළකර ඇති දේ මත මෙම සැකය ඇතිව තිබෙන බවයි.
ඒ නිසා ආණ්ඩුව මේ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු බවද ඔහු සඳහන් කළේය.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
සුනිල් ජයවර්ධන මහතා සමඟ විවිධ අවස්ථාවන්හිදී එක්ව කටයුතු කරන සංවිධාන ප්‍රධානීන් විසින් මෙම මාධ්‍ය හමුව පවත්වන ලදී.

COMMENTS