කො ළඹ නගරයට ඇතුළු වන සියලුම පුද්ගලික වාහන වර්ගීකරණය කර ගාස්තු අය කිරීම සඳහා සැලසුම් සකස් කරමින් ඇති බව වාර්තා වෙයි. මගී ප‍්‍රවාහන කළමනාකර...
කොළඹ නගරයට ඇතුළු වන සියලුම පුද්ගලික වාහන වර්ගීකරණය කර ගාස්තු අය කිරීම සඳහා සැලසුම් සකස් කරමින් ඇති බව වාර්තා වෙයි.
මගී ප‍්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මෙම සැලසුම ක්‍රියාත්මක වනු ඇත්තේ කොළඹට තදාසන්න නගරවල සිට සුඛෝපභෝගී බස් මගී ප්‍රවාහන සේවාවක් ආරම්භ කිරීමත් සමග බවයි.
කොළඹ නගරයේ ඇති අධික වාහන තදබදය හා දිනපතා ඉහළ වන වායු දුෂණය අඩු අඩු කිරීම මෙහි අරමුණ බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.
දිනකට රුපියල් කෝටි ගණනාවක ඉන්ධන මෙම වාහන තදබදය හේතුවෙන් අපතේ යන බවද ඔහු කියා සිටියේය.
නගරයට ඇතුළු වන වාහන වලින් ගාස්තුවක් අය කිරීමට අමතරව තදබදය අඩු කිරීමට තවත් යෝජනා කිහිපයක් ද මේ වන විට ඉදිරිපත් වී ඇති බවද ඔහු සඳහන් කළේය.

COMMENTS