ආනයනික භාණ්ඩවල බදු වෙනුවට දේශීය නිෂ්පාදන මත පනවා ඇති බදු අඩු කිරීමට රජයේ අවධානය යොමුවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හ...
මහනුවර පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළේ තිරිඟුපිටි ආනයන බදු අඩු කිරීමට රජය ගත් පියවර සම්බන්ධයෙන් තමන් කණගාටුවට පත්වන බවයි.
වඳ සැත්කම් පිළිබඳ චෝදනා එල්ල වී සිටින මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයා සම්බන්ධයෙන් වන විමර්ශන පිළිබඳවත් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අදහස් පල කළේය.
COMMENTS