එ ක්සත් ජාතික පක්‍ෂයේ පරාජිත ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතා අද සිට රට වටා ජනහමු පැවැත්වීමට තීරණය කර ඇත. ජනාධිපතිවරණයේදී තමනට ඡන්...
එක්සත් ජාතික පක්‍ෂයේ පරාජිත ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතා අද සිට රට වටා ජනහමු පැවැත්වීමට තීරණය කර ඇත.
ජනාධිපතිවරණයේදී තමනට ඡන්දය දුන් ජනතාව වෙත ස්තුති කරමින් ඒ මහතා මෙම ජනරැුලි සංවිධානය කර තිබේ.
ඉදිරි මහ මැතිවරණයද ඉලක්ක කරමින් මෙම ජනහමු පැවැත්වෙයි.
ජනාධිපතිවරණ පරාජයෙන් පසු ඒ මහතා මාසයකට වැඩි කාලයක් ප‍්‍රසිද්ද වේදිකාවේ පෙනී සිටියේ නැත.
සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපතිවරණ වේදිකාවේදී පවසන ලද බොහෝ අදහස් සමාජ මාධ්‍යවල දැඩි සේ සමච්චලයට ලක්විය.

COMMENTS