අ ලුත්කඩේ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන ලද හිටපු ඇමති චම්පික රණවක මහතා අද (19) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. ඔහු අත්අඩංගුව...
අලුත්කඩේ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන ලද හිටපු ඇමති චම්පික රණවක මහතා අද (19) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
ඔහු අත්අඩංගුවට ගන්නා ලද්දේ කොළඹ අපරාධ කොට්ඨාශය විසිනි.
2016 වසරේ සිදු කරන ලද රිය අනතුරකින් පසු වෙනත් රියදුරකු ඉදිරිපත් කරමින් අධිකරණය නොමග යැවීම, අනතුරක් සිදුකර පලා යාම, අනතුරක් වලක්වා ගැනීම යන චෝදනා මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
මෙම නියෝගය හේතුවෙන් එම ස්ථානයේ සිටින එජාප හිතවාදීන් විසින් විරෝධතා පාට කියමින් සිටී.

COMMENTS