ඉ දිරි මහ මැතිවරණයට තරඟ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයන් කිසිවකු රජයේ සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවල ප්‍රධාන තනතුරුවලට පත් නොකිරීමට ර...
ඉදිරි මහ මැතිවරණයට තරඟ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයන් කිසිවකු රජයේ සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවල ප්‍රධාන තනතුරුවලට පත් නොකිරීමට රජය තීරණය කර ඇත.
ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ දැනුම් දීමක් මත මෙම තීන්දුව ගෙන ඇතැයිද වාර්තා වෙයි.
ඒ අනුව දැනට එවන් තනතුරු සඳහා යෝජනා වී තිබූ නම් කිහිපයක්ම ඉවත් කර ඇති බව රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි.
මේ හේතුවෙන් ඉදිරි මැතිවරණයට තරග කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බොහෝ දෙනකු ආයතනවල ඉහළ තනතුරු ලබා ගැනීමේ බලාපොරොත්තු අතහැර දමා ඇත.
ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ මෙම තනතුරු සඳහා මැතිවරණයට ඉදිරිපත්වීමත් අදහස් කර සිටින පුද්ගලයන් පත් කළ හොත් සිදු වන්නේ ඔවුන් මැතිවරණය ඉලක්ක කර ආයතනයේ මුදල් වියදම් කිරීමට පෙළඹෙන බවයි.

COMMENTS