දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාස්කු ප‍්‍රහාරයේ සත්‍ය වසන් කිරීමට ගත් උත්සාහයක් ගැන අනාවරණයක්
Homeප්‍රවෘත්ති

පාස්කු ප‍්‍රහාරයේ සත්‍ය වසන් කිරීමට ගත් උත්සාහයක් ගැන අනාවරණයක්

PropellerAds

පා ස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ විමර්ශනයට පත් කර ඇති ජනාධිපති කොමිසමේ සාමාජිකයින් හා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අතර හමුවක් සිදුව තිබෙනවා....

බෝගම්බර බන්ධනාගාරයේ නිරෝධායනයට යොමු කළ එක් රැඳවියෙකු පළා යයි : තවත් රැඳවියෙකු වෙඩි පහරකින් ජිවිතක්ෂයට
"කොරෝනා මර්දනයේදී චීනය හැර මුළු ලෝකයම අපට යටින් – දෙවන රැල්ලත් පාලනය කර අවසන්" – එස්. බී දිසානායක
වරාය අධිකාරිය අත්‍යාවශය සේවාවක් බවට නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්
පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ විමර්ශනයට පත් කර ඇති ජනාධිපති කොමිසමේ සාමාජිකයින් හා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.

ඒ, ජනාධිපති කාර්යාලයේදීයි.

එහිදී කොමිසමේ සභාපති අභියාචනාධිකරණ විනිසුරු ජානක ද සිල්වා මෙතෙක් කළ විමර්ශන පිළිබඳ පැහැදිලි කර තිබෙනවා.

මෙම හමුවේදී ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ ප‍්‍රහාරයක් සිදුවන බවට කල්තබා ලැබුණු තොරතුරු අදාළ බලධාරීන් බරපතල ලෙස සැලකිල්ලට ගෙන නොමැති බවයි. ඒ බව වසන් කිරීම සඳහා ඇතැම් නිලධාරීන් ව්‍යාජ ලේඛණ සකසා ඇති බවට සැකයක් මතුවන බවද සභාපතිවරයා ප‍්‍රකාශ කර තිබෙනවා.

එහිදි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අවධාරණය කර ඇත්තේ ප‍්‍රහාරයේ සුලමුල නිවැරදිව හඳුනාගෙන වගකිවයුත්තන් නීතිය හමුවට පැමිණවීම අවශ්‍ය බවයි.

මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ අභිලාෂයද එය බවයි ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර ඇත්තේ. ප‍්‍රහාරය පිළිබද සියළු තොරතුරු අනාවරණය කිරීම මෙන්ම මෙවැනි ප‍්‍රහාරයක් නැවත සිදුනොවීමට ගතයුතු පියවර නිර්දේශ කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර තිබෙනවා.

ආරක්‍ෂක යාන්ත‍්‍රණය බිඳ වැටීමට වගකිව යුත්තේ කවුරුන්ද යන්න හෙළිකර ගතයුතු බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කර ඇත්තේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාස්කු ප‍්‍රහාරයේ සත්‍ය වසන් කිරීමට ගත් උත්සාහයක් ගැන අනාවරණයක්
පාස්කු ප‍්‍රහාරයේ සත්‍ය වසන් කිරීමට ගත් උත්සාහයක් ගැන අනාවරණයක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj6RtqNTu5rfdU4uOcKpJCrSLHWBGGhiEsZ_tlHcNsRtdO74PAc8S4dJrRkud9SBc8bPTv05P8km_ZqAfIPhEy_FdrBV6nyIt1pWE2fR1E7G5NbcfTFQbnWNhkR9YllUlw9oxZCKSnTjylP/s320/134eaf2f8043b41ae20808409a9ae7996cc3ae19.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj6RtqNTu5rfdU4uOcKpJCrSLHWBGGhiEsZ_tlHcNsRtdO74PAc8S4dJrRkud9SBc8bPTv05P8km_ZqAfIPhEy_FdrBV6nyIt1pWE2fR1E7G5NbcfTFQbnWNhkR9YllUlw9oxZCKSnTjylP/s72-c/134eaf2f8043b41ae20808409a9ae7996cc3ae19.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/12/blog-post_18.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/12/blog-post_18.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy