ර ත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාගේ අභාවයෙන් පසු පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා සුදුසුකම් ලබා සිට...
රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාගේ අභාවයෙන් පසු පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා සුදුසුකම් ලබා සිටින වරුණ ලියනගේ මහතාට එම අවස්ථාව ලබා දීම පිළිබඳව ගැටලුකාරී තත්ත්වයක් පැන නැගී තිබේ.
ඒ වරුණ ලියනගේ මහතා මේ වන විට එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වී සිටින නිසාය.
2015 අගෝස්තු 17 වැනිදා පැවති මහ මැතිවරණයේදී වරුණ ලියනගේ මහතා එජනිසයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ කොට මනාප ලැයිස්තුවේ 07 වැනි තැනට තේරී පත් විය.

COMMENTS