මී ළඟට පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මන්ත‍්‍රී ධුර 05 දක්වා අඩුවන බව එම පක්‍ෂ ජාතික සංවිධායක, රාජ්‍ය අමාත්‍ය ...
මීළඟට පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මන්ත‍්‍රී ධුර 05 දක්වා අඩුවන බව එම පක්‍ෂ ජාතික සංවිධායක, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සදහන් කර ඇත.
ශ‍්‍රීලනිප ඉදිරි ගමන ගැන පැවති සාකච්චාවකදී ඔහු මේ බව පවසා ඇත.
එම සාකච්චාවේදී පල කරන ලද අදහස්වලට නිහඬව අසා සිටි දිසානායක මහතාගෙන් අදහස් පල කරන්නැයි කරන ලද ඉල්ලීමට ප‍්‍රතිචාර ලෙස ඔහු මේ බව සදහන් කර තිබේ.
ශ‍්‍රීලනිප ඉදිරි ගමන ගැන පැවති සාකච්චාවකදී ඔහු මේ බව පවසා ඇත.
එම සාකච්චාවේදී පල කරන ලද අදහස්වලට නිහඬව අසා සිටි දිසානායක මහතාගෙන් අදහස් පල කරන්නැයි කරන ලද ඉල්ලීමට ප‍්‍රතිචාර ලෙස ඔහු මේ බව සදහන් කර තිබේ.
COMMENTS