රට පුරාම පැය 8 කට වැඩි කාලයක් විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් වගකිව යුත්තේ විදුලි බල අමාත්‍යංශය යයි පරීක්ෂණ කමිටුව විසින් ප්‍රකාශ කරන්නේ නම් ...
රට පුරාම පැය 8 කට වැඩි කාලයක් විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් වගකිව යුත්තේ විදුලි බල අමාත්‍යංශය යයි පරීක්ෂණ කමිටුව විසින් ප්‍රකාශ කරන්නේ නම් තමන් අගහරුවාදා දිනයේ විදුලිබල ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන බව ඇමති ඩලස් අලහප්පෙරුම සඳහන් කළේය.
එම විදුලි බිඳ නැටීම සිදු වෙද්දී තමන් විදුලිබල අමාත්‍යවරයා බවට පත්වී ගතවූයේ පැය 96 ක් පමණක් බවත් කී ඇමතිවරයා තමන් ඒ වන විට දැන සිටියේ විදුලිය යනු ගෙදර මේන් ස්විච්චය හා ටි‍්‍රප් ස්විච්චය ලෙස පමණක් බවත් සඳහන් කළේය
ඔහු මේ බව කියා සිටියේ වැලිගම දී පැවති ජන හමුවක් අමතමිනි.
අදාළ විදුලිය බිඳවැටීමේ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ කමිටු වාර්තාව හෙට දිනයේ ලැබීමට නියමිතව ඇත.

COMMENTS