එක්සත් ජතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පරාජයේ වගකීම භාරගත යුතු බවත් ඔහු ඉල්ලා අස්වී පරජිත නායක සජිත්ට පක්ෂ නායකත්වය දිය යුතු බවටත් කියමින්...
සජිත්ට පක්ෂ නායකත්වය නොදෙන්නේ නම් පක්ෂය පිරිසක් සමග කඩාගෙන ගොස් වෙනත් පක්ෂයක් පිහිටුවීමට මොවුන් සජිත්ට බල්පෑම් කරමින් සිටියි
රනිල් ජනාධිපති අපේක්ෂකත්වය සජිත්ට නොදුන්නොත් වෙනම පක්ෂයක් හදාගෙන ජනාධිපතිවරණයට එන්න හැදුවෙත් මේ පිරිසමය.
දැන් ඔවුන් නැවතත් සජිත්ව අමාරුවේ දැමීමට පෙළගැසී සිටියි
සජිත්ට අපේක්ෂකත්වය දුන් පසු රනිල්ව මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත් කල අතර එය මංගල හා චම්පික විසින් බාර ගන්නා ලදි.
රනිල්ට උතුරු හා නැගෙනහිර පළාත් පමණක් බලා ගන්නා ලෙසත් ඔවුන් දකුණ බලාගන්නා බවත් දැනුම් දුන්නේය
රනිල් තමන්ගේ රාජකාරිය කරද්දී තමන්ගේ ආසන හා ද්‍රිස්තික්ක පරාජය වූ මේ පිරිස රනිල්ට පරාජයේ වගකීම පවරා ඇග බේරා ගැනීමට කටයුතු කරයි
ඒ අනුව තමන්ට හිතවත් වෙබ් අඩෙවි හරහා රනිල්ව එලවන්න මත හදමින් සිටියි
COMMENTS