දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පළාත් පාලන මැතිවරණයට තවදුරටත් බාධක
Homeප්‍රවෘත්ති

පළාත් පාලන මැතිවරණයට තවදුරටත් බාධක

PropellerAds

  මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩිඉරිප්පු සහ මුහුදුබඩපත්තු යන ප්‍රාදේශීය සභාවල 2010 වසරේ මැතිවරණය පැවැත්වීම කල්දැමීමට සිදු වූ අතර එය මෙතෙ...

මීළග ඩොලර් බිලියන එකහමාරේ ණය ගෙවූ පසු සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා
ජනපතිගේ තීරණය නොතකයි.. පැරදුනු අපේක්‍ෂකයන්ට සභාපති ධුර දෙයි
දුමින්ද සිල්වා ට ජනාධිපති සමාව දුන්න නම් කොටි සිරකරුවන්ද නිදහස් කරන්න - හිරුණිකා
පළාත් පාලන මැතිවරණයට තවදුරටත් බාධක

 

මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩිඉරිප්පු සහ මුහුදුබඩපත්තු යන ප්‍රාදේශීය සභාවල 2010 වසරේ මැතිවරණය පැවැත්වීම කල්දැමීමට සිදු වූ අතර එය මෙතෙක් පැවැත්වීමට නොහැකි විය. එම ආයතන දෙකෙහි මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග දක්වා ගිය අතර එම කටයුතු තවමත් නිරාකරණය වී නොමැත.

මීට අමතරව ද්‍රවිඩ ප්‍රගතිශීලී සන්ධානය නුවරඑළිය දිස්ත්‍රික්කයේ නව පළාත් පාලන ආයතනයක් පිහිටුවීම සඳහා රජයෙන් ඉල්ලීමක් සිදුකර ඇති අතර එ් සඳහා රජය එම සන්ධානයට පොරොන්දුවක් ලබා දී තිබේ. නව පළාත් පාලන ආයතනය සම්බන්ධයෙන් තවමත් මෙතෙක් නිශ්චිත තීන්දුවක් ගෙන නොමැති අතර එය නව ආයතනය පිහිටුවන්නේ නම් මැතිවරණය තවදුරටත් කල්දැමීමට සිදුවනු ඇත.

උපාලි සපරමාදු

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පළාත් පාලන මැතිවරණයට තවදුරටත් බාධක
පළාත් පාලන මැතිවරණයට තවදුරටත් බාධක
http://ift.tt/2yyDo2s
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_730.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_730.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy