විපක්ෂ නායකත්වය හෝ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේම මන්ත්‍රීවරුන් පිරිසක් විරෝධය ...
එම පිරිස විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට හිතවත් පිරිසක් වන අතර යම් හෙයකින් සජිත් ප්‍රේමදාස මහතාට පක්ශ නායකත්වය හෝ විපක්ෂ නායකත්වය ලබාදුන් මෙම කණ්ඩායම පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇත.
එමෙන්ම ඉදිරි මහ මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ නොවන නායකත්වයක් යටතේ ඉදිරිපත් වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ඔවුන් සඳහන් කරන්නේ සජිත් ප්‍රේමදාස මහතා වර්තමාන ශ්‍රී ලංකාවේ බුද්ධිමත් ජනතාවට කිසිසේත්ම නොගැලපෙන සහ නව දැක්මක් හෝ චින්තනයක් නැති පුද්ගලයෙක් බවයි.
COMMENTS