ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන තෙක් මාස තුන හතරක කෙටි කාලයක් සඳහා පාර්ලිමේන්තුවේ කථානායක ධුරය භාර ගැනීමට තමන් සූදානම් බව පාර්ලිමේන්තු ම...
නමුත් තමන් නියෝජනය කරන දේශපාලන දහරාව ඇත්තේ එහි නොවන නිසා දීර්ඝකාලීනව එම ධුරයේ කටයුතු කිරීමට තමන් සූදානම් නැතැයිද ඒ මහතා පැවසීය.
සත්‍ය වශයෙන්ම කල යුතුව තිබුනේ චමල් රාජපක්ෂ මහතාට කතානායක ධුරය දී එම ඇමැති ධුරය තමන්ට ලබාදීම බවද ඔහු කියා සිටියේය.
කෙසේ වෙතත් කෙටි කාලයකට හෝ කථානායක ධුරයේ කටයුතු කිරීම අලුත් අත්දැකීමක් වනු ඇතැයිද ඔහු පැවසුවේය.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කරන ලදී.
COMMENTS