16 වැනි දා පැවැත්වෙන ජනාධිපතිවරණය සජිත් ප්‍රේමදාස මහතා ජයගත් පසු ද අගමැතිවරයා බවට පත් වන්නේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ...
16 වැනි දා පැවැත්වෙන ජනාධිපතිවරණය සජිත් ප්‍රේමදාස මහතා ජයගත් පසු ද අගමැතිවරයා බවට පත් වන්නේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බව එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි. තමන් ජයග්‍රහණය කළ පසු අගමැති වන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය සහිත පුද්ගලයා යයි ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ දිනයේ කරන ලද විශේෂ පසු ඔහු මේ බව සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ බහුතරය ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බව ද මහ ලේකම්වරයා සඳහන් කළේය.
එජාප උප නායක රවී කරුණානායක මහතා සඳහන් කළේ ඉදිරියේදීද අගමැතිවරයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බවයි.
මේ අතර එජාප හිතවාදී වෙබ් අඩවි වාර්තා කර ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වූ පසු රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කර චම්පික රණවක හෝ වෙනත් සුදුසු පුද්ගලයෙක් අගමැතිධූරයට පත් කරනු ඇති බවයි.

COMMENTS