ජ නාධිපති වූ පසු තමනට රට පාලනය කිරීම සඳහා කිසිම පුද්ගලයෙකුගේ ටියුෂන් වුවමනා නැති බව ප‍්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත්...
ජනාධිපති වූ පසු තමනට රට පාලනය කිරීම සඳහා කිසිම පුද්ගලයෙකුගේ ටියුෂන් වුවමනා නැති බව ප‍්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
තමන්ට හොඳ බුද්ධියක්, දර්ශනයක්, වැඩපිළිවෙළක්, ඥාණයක්, දැනුමක් ඇති බව ද ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
ඔහු මේ අදහස් පළ කළේ ජනාධිපතිවරණ සදහා පැවති ජන රැළියක් අමතමිනි.
‘ජරාව කාපු, හොරා කාපු, රට මංකොල්ල කාපු කිසිවකුට සජිත් ප්‍රේමදාසගේ අත්සන යොදන්නේ නෑ. ඕන කෙනෙකුට තොප්පිය දාගන්න පුලුවන්’ යයිද ඇමතිවරයා තවදුරටත් සඳහන් කළේය.
වත්මන් ආණ්ඩුවට ප්‍රධානතම චෝදනාවක් ලෙස එල්ලවන බැඳුම්කර අක‍්‍රමිකතාවය සම්බන්ධයෙන් ප්‍රධාන ලෙසම විපක්‍ෂයෙන් චෝදනා කරන්නේ අගමැති රනිල් වික්‍රමසිංහට, රවි කරුණානායක ඇතුළු පිරිසකටයි.
සමාජ ජලාවන්හි මත පදවන්නේ ඔවුන් ඉලක්ක කර සජිත් ප්‍රේමදාස මහතා මෙම ප්‍රකාශය සිදු කර ඇති බවකි

COMMENTS