ප රාජයෙන් අධෛර්යට පත් නොවී ඊළඟට එළඹෙන මහ මැතිවරණය සඳහා සූදානම් විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා පවසයි. ගම්පහ ප්‍රදේශයේ...
පරාජයෙන් අධෛර්යට පත් නොවී ඊළඟට එළඹෙන මහ මැතිවරණය සඳහා සූදානම් විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා පවසයි.
ගම්පහ ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී සිය අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.
අවාසනාවන්ත ලෙස මෙවර ජනාධිපතිවරණය එක්සත් ජාතික පක්ෂයට පරාජයට පරාජය වීමට සිදු වුවද වැඩි ඡන්ද 10 000කින් හෝ ජය අත්වනු ඇතැයි තමා සිතා සිටි බවත් ඒ මහතා කියා සිටියේය.
එසේම ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු නව කැබිනට් මණ්ඩලයට සුබ පතන බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
ජයග්‍රහණය ලැබීම පරාජයට පත්වීම ප්‍රධාන පක්ෂ 2ටම පොදු වූවක් වන බවත් ඒ මහතා පැවසීය.

COMMENTS