දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සිරකරුවෝ වහළයෙන් බසිති
Homeප්‍රවෘත්ති

සිරකරුවෝ වහළයෙන් බසිති

PropellerAds

වැ ලිකඩ බන්ධනාගාරයේ වහළය මත නැඟ  විරෝධතාවයේ නියැලි   සිටින මරණ දඩුවම් නියම වී සිටි සිරකරුවන් 6  දෙනා   අද දහවල්  වහලයෙන් බැස උද්සෝෂණය නවතා ...

මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරු දෙදෙනෙකු බැඳුම්කර වංචාවේ සැකකරුවන් ලෙස නම් කරන ලෙස අලෝසියස් අධිකරණයෙන් ඉල්ලයි
නව වසරේ ජනපති එක පිට රට සවාරි යයි - මාස 3කින් පාර්ලිමේන්තුවටත් පැමිණ නැහැ
ජනපතිගේ යෝජනාවක් දෙවැනි වරටත් ප‍්‍රතික්ෂේප වෙයි
වැලිකඩ බන්ධනාගාරයේ වහළය මත නැඟ  විරෝධතාවයේ නියැලි   සිටින මරණ දඩුවම් නියම වී සිටි සිරකරුවන් 6  දෙනා   අද දහවල්  වහලයෙන් බැස උද්සෝෂණය නවතා ඇතැයි බන්ධනාගාර මූලස්ථානය කියයි.


මරණ දඩුවම නියම වූ සිරකරුවන්ට ජීවීත සමාව ලබා දීම හා ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම වූවන්ට  වසර 20 කින්  ගෙවී යන සේ සළසා තබූ සහනය 1999 වසරේ මාර්තු 04 වැනිදා සිට  අහෝසි කිරීම, යන කරුණු  සම්බන්ධව ජනාධිපතිවරයාගේ  අවධානයට යොමු වී  ඒ සම්බන්ධ තීරණයක් ගනු ඇතැයි  උපවාසයේ යෙදී සිටින පිරිසට දැනුම් දීමේ පසු  ඔවුන් වහලයෙන් බැසීමට තීරණය කර තිබේ.

රෝයල් පාර්ක් මිනීමැරුමේ මරුණ දඩුවම නියම වූ විත්තිකරුට දුන් ජනාධිපති සමාව තමන්ටද ලබාදෙන ලෙසට ඉල්ලමින් මොවුන් වලට නැඟ උපවාසය ඇරැඹු අතර ඒ සමඟම  අඟුණුකොලපැලැස්ස සහ බූස්ස බන්ධනාගාරවලද යම් නොසන්සුන්කාරීත්වයක් හටගෙන තිබිණි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සිරකරුවෝ වහළයෙන් බසිති
සිරකරුවෝ වහළයෙන් බසිති
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiABNZ9qF6vOTZzK-6wmdE3W50W-CiatQiLc-K-h-9cUFumwsjilf9OXEzASyxLAgneEMNTBSEOzv6yQCKy7NpmIMeA82gYrRzi-hHG3XoZnVleD1km7wVQ1vcOf5S9NgTxcQujex-CY_Lh/s320/Untitled-3.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiABNZ9qF6vOTZzK-6wmdE3W50W-CiatQiLc-K-h-9cUFumwsjilf9OXEzASyxLAgneEMNTBSEOzv6yQCKy7NpmIMeA82gYrRzi-hHG3XoZnVleD1km7wVQ1vcOf5S9NgTxcQujex-CY_Lh/s72-c/Untitled-3.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/11/blog-post_375.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/11/blog-post_375.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy