ඉ දිරි ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා දිනවීම සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය රටවටා රැස්වීම ඇමතීමට සූදානමින් සිටින ...
ඉදිරි ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා දිනවීම සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය රටවටා රැස්වීම ඇමතීමට සූදානමින් සිටින බව වාර්තාවෙයි.
ඒ අනුව ඉදිරි සතියක පමණ කාලයේ දී ඇය හැකි උපරිම ජනහමු ප්‍රමාණයක් ඇමතීමට නියමිතව ඇත.
මේ වන විටත් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීම සඳහා ගිවිසුම් ගතව සිටී.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඒකමතිකව තීන්දු කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දී ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කිරීමටයි.

COMMENTS