ආණ්ඩුව රුපියල් පහකින් සිගරුට්ටුවක මිල වැඩි කළද ඒ ලැබෙන සම්පූර්ණ ලාබය ආණ්ඩුවට හිමි නොවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පත...
ආණ්ඩුව රුපියල් පහකින් සිගරුට්ටුවක මිල වැඩි කළද ඒ ලැබෙන සම්පූර්ණ ලාබය ආණ්ඩුවට හිමි නොවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පැවසීය.
එම මුදල් අමෙරිකාව බ්‍රිතාන්‍යය වැනි රටවලට යන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
කෙසේවෙතත් පතිරණ මන්ත්‍රීවරයා කළ මෙම අනාවරණයත් සමග ඊට පිළිතුරු ලබා දීමට මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා කටයුතු කළේය.
බැසිල් රාජපක්ෂ එහිදී කියා සිටියේ ඉකුත් ආණ්ඩු සමයේ සිටම මෙය සිදුවන බවත්, පැවැති ආණ්ඩු මෙය වෙනස් නොකළ බවත්ය
.
COMMENTS