දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි ත්‍රස්තවාදීන්...ඉදිරියේ දී සියල්ල හෙළිවෙයි - නිහඬව සිට අමැති ටිරාන්ගෙන් තීරණාත්මක ප්‍රකාශයක් - පෙරටුගාමීන්ට වෙනමම අමතයි (VIDEO)

රිමාන්ඩ් භාරයේ සිටින වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි අරගලකරුවන් අතර සිටි ත්‍රස්තවාදීන් යැයි  විමර්ශනවලින් පෙනී ගොස්  තිබෙන බව මහජන ආරක්ෂක අ...

රිමාන්ඩ් භාරයේ සිටින වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි අරගලකරුවන් අතර සිටි ත්‍රස්තවාදීන් යැයි  විමර්ශනවලින් පෙනී ගොස්  තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන්  අලස් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 
වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි පිළිබඳව විපක්ෂ නායකවරයා අදහස් දැක්වූ බවත් සාමාන්‍ය අරගලකරුවන් අතර ත්‍රස්තවාදීන් ද සිටි බව විපක්ෂනායකවරයා එහිදී සඳහන් කළ බවත් ටිරාන් අලස් මහතා කීය.

 විමර්ශන  අනුව පෙනී යන්නේ වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි මේ අය ත්‍රස්තවාදීන් පිරිසට අයත් අතර ඔවුන්  සාමාන්‍ය අරගලකරුවන් නොවේ යැයි මහජන  ආරක්ෂක අමාත්‍යවරයා පැවසීය.

සාමාන්‍ය අරගලකරුවන් තමා සමඟ දැනටත් කතා කරන බවද අන්තිමට ඒ අය ගෝල්පේස් එකෙන් එළියට විසිවෙලා මේ අය ගෝල්ෆේස් එක අතට ගත්තා යැයි ද ටිරාන්  අලස් මහතා කීය.

දැනට විමර්ශන කරගෙන යන අතර  හෙට අනිද්දා ගොඩක් දේවල් දැනගන්න පුලුවන් වේවි යැයිද  මේ අයට මුදල් වියදම් කළ අය හෝටල්වල ඉන්න සල්ලි ගෙව්වේ කවුද? ආදී ලොකු නම් එලියට ඒවි යැයි ටිරන් අලස් මහතා පැවසීය.

 ඇමැති ධුරයේ සිටින තුරු තමාට බාරදුන් වගකීම හරියාකාරව ඉටු කරන බව කී මහජන ආරක්ෂක අමාත්‍යවරයා  පොලිසියේ ඒ වගකීම ඉටු කරන්න කැමති නැති අය ඉන්නවා නම් යන්න පුළුවන් බවද කීය.

සියලු ප්‍රශ්න ඇති කරන්නේ පෙරටුගාමී පිරිස බවද ඒ කට්ටියට තදින්ම ක්‍රියාත්මක වෙන අතර ඒකෙ වචන දෙකක් නැතැයි ද කිසිම හේතුවකට එය වෙනස් නොකරන බවද ටිරාන් අලස් මහතා කීය.


COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28612,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි ත්‍රස්තවාදීන්...ඉදිරියේ දී සියල්ල හෙළිවෙයි - නිහඬව සිට අමැති ටිරාන්ගෙන් තීරණාත්මක ප්‍රකාශයක් - පෙරටුගාමීන්ට වෙනමම අමතයි (VIDEO)
වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි ත්‍රස්තවාදීන්...ඉදිරියේ දී සියල්ල හෙළිවෙයි - නිහඬව සිට අමැති ටිරාන්ගෙන් තීරණාත්මක ප්‍රකාශයක් - පෙරටුගාමීන්ට වෙනමම අමතයි (VIDEO)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgjOaclFkPDuCm8wzK_PlTnUdZ2vboxBRJ1eW8-aewA6_UfORzsOeeMS4zz_3QuZbsv3Yn8gmlUNK3ARkChkM2E85iv5IMadQJTHR3M4WGjnoHYR15WfZGxWnY8rBpkdXDqRpyFYMm3jIlQgzNgbxi4XkIjYFHa14uUKlvI1g9a8VtpDZ2hHVPyYg/w320-h166/tiran-alles.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgjOaclFkPDuCm8wzK_PlTnUdZ2vboxBRJ1eW8-aewA6_UfORzsOeeMS4zz_3QuZbsv3Yn8gmlUNK3ARkChkM2E85iv5IMadQJTHR3M4WGjnoHYR15WfZGxWnY8rBpkdXDqRpyFYMm3jIlQgzNgbxi4XkIjYFHa14uUKlvI1g9a8VtpDZ2hHVPyYg/s72-w320-c-h166/tiran-alles.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/11/video_25.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/11/video_25.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy