ජ නාධිපතිවරණයෙන් මේ වන විට ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලින් ලැබෙන ප්‍රතිඵල අනුව ගම්පහ, කොළඹ, ගාල්ල, මාතර, මොණරාගල, මාතර යන දිස්ත්‍රික්කවල ...
ජනාධිපතිවරණයෙන් මේ වන විට ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලින් ලැබෙන ප්‍රතිඵල අනුව ගම්පහ, කොළඹ, ගාල්ල, මාතර, මොණරාගල, මාතර යන දිස්ත්‍රික්කවල සජිත් ප්‍රේමදාස මහතා පරාජය කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා අති විශාල වැඩි ඡන්ද ප්‍රමාණයකින් ජයගෙන ඇත.
වාර්තාවන ආකාරයට ගම්පහ 325,000, ගාල්ල දිස්ත්‍රික්කයේ 248,000, කොළඹ 175000, මාතර 225000කින් ජයගෙන ඇත.
වාර්තාවන ආකාරයට ගම්පහ 325,000, ගාල්ල දිස්ත්‍රික්කයේ 248,000, කොළඹ 175000, මාතර 225000කින් ජයගෙන ඇත.
COMMENTS