අ ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද දිනයේදී සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. ඒ අනුව අමාත්‍යවරුන් 15 දෙනෙකුග...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද දිනයේදී සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
ඒ අනුව අමාත්‍යවරුන් 15 දෙනෙකුගෙන් යුත් සීමිත කැබිනට් මණ්ඩලයකින් සමන්විත භාරකාර ආණ්ඩුවක් මීළඟ මහ මැතිවරණය තෙක් පවත්වාගෙන යෑමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර ඇති බවයි එම ආරංචි මාර්ග සඳහන් කළේ.
මේ අතර, එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ගේ රැස්වීමක් අද පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වෙනවා.
ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.
එහිදී පවතින දේශපාලන වාතාවරණය සහ ආණ්ඩුව තවදුරටත් පවත්වාගෙන යන්නේද සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

COMMENTS