ලංකාවේ ප්‍රකට පුද්ගලික බැංකුවකට සම්බන්ධ සීසර්වරුන් පිරිසක් පුද්ගලයෙකුට ආමනුෂිකව පහර දෙන වීඩියෝවක් මේ වන විට සමාජ ජාල මාධ්‍යන්හි හුවමාරු වෙම...
මහනුවර මුල්ගම්පොල ප්‍රදේශයේදී මෙය සිදුව ඇති අතර අදාළ සීසර්වරුන් පිරිස මෙලෙස පහරදී ඇත්තේ වාහනයක හිඟ වාරික ගෙවා ගත නොහැකිවූ එම වාහනයේ හිමිකරුටයි.
කෙසේ වෙතත් මෙම අමානූෂික පහරදීමට එතැන සිටි පිරිසක් විරෝධය පළකර ඇති අතර පසුව අදාළ සීසරුවරුන් පිරිස සිද්ධිය සමථයකට පත් කිරීමට උත්සහ කර තිබෙනවා.
වීඩියෝව පහතින්..
HNB Leasing HN Finance
HNB car Leasing
COMMENTS