ත ම පියා වන භාරත ලක්‍ෂමන් පේ‍්‍රමචන්ද‍්‍ර ඝාතනය කිරීම සදහා අණ දුන්නේ එවකට හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් බව එජාප පාර්ලිමේ...
තම පියා වන භාරත ලක්‍ෂමන් පේ‍්‍රමචන්ද‍්‍ර ඝාතනය කිරීම සදහා අණ දුන්නේ එවකට හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර මහත්මිය පවසයි.
හිටපු ඇමති ඒ පිලිබදව සාක්‍ෂි දී ඇතැයිද ඇය සදහන් කලාය.
ජනාධිපතිවරණය සදහා වූ ජනරැළියක් අමතමින් ඇය මෙම අදහස් පල කරන ලදී.
හිටපු ඇමති ඒ පිලිබදව සාක්‍ෂි දී ඇතැයිද ඇය සදහන් කලාය.
ජනාධිපතිවරණය සදහා වූ ජනරැළියක් අමතමින් ඇය මෙම අදහස් පල කරන ලදී.
COMMENTS