දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඇමති රංජිත් මෛත්‍රීව ඉවත් කරයි - ගල් අඟුරු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයත් විසුරුවයි
Homeප්‍රවෘත්ති

ඇමති රංජිත් මෛත්‍රීව ඉවත් කරයි - ගල් අඟුරු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයත් විසුරුවයි

PropellerAds

ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති මෛත්‍රී ගුණරත්න මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය වහාම ක්‍රියාත්මක වන පරිදි විසුරුවා හැරීමට විදුලිබල හා පුනර්ජනනීය බ...

හම්බන්තොට වරාය අපට අවශ්‍යයි… අවුරුදු 99ක් බදු දීම වැරැද්දක් – ජනපති ඉන්දීය මාධ්‍යට කියයි
shani abeysekara
parlimant news
ඇමති රංජිත් මෛත්‍රීව ඉවත් කරයි - ගල් අඟුරු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයත් විසුරුවයි

ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති මෛත්‍රී ගුණරත්න මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය වහාම ක්‍රියාත්මක වන පරිදි විසුරුවා හැරීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් කටයුතු කර තිබේ.

නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කරන තුරු ලංකා ගල් අඟුරු සමාගමේ ක්‍රියාකාරිත්වය පවත්වාගෙන යාම සඳහා එහි වැඩබලන සභාපතිවරයා ලෙස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (තාක්ෂණ) මෙරිල් ගුණතිලක මහතා පත් කර ඇති බවත් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

2009 සිට 2016 දක්වා කාලයේ ලංකා ගල් අඟුරු සමාගම මගින් ගල් අඟුරු මිලදී ගැනීම පිළිබඳව, 2016.12.30 දිනැතිව විගණකාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ බලශක්ති පිළිබඳ අධීක්ෂණ කමිටුව වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවේ සඳහන් කරුණු, නිර්දේශ හා නිගමන සැලකිල්ලට ගෙන විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මෙම තීරණය ගෙන ඇතැයි පැවසේ.

කෙසේ වෙතත් රජයේ ගල් අඟුරු ටෙන්ඩර් කැඳවීම සම්බන්ධයෙන් මෛත්‍රී ගුණරත්න මහතා පසුගියදා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකරන ලදි.

සැබෑ මිලට වඩා ඩොලර් 10 ක් වැඩි මිලට ගල් අඟුරු ගෙන්වීමේ දූෂිත ගනුදෙනුවක් සම්බන්ධයෙන් කැෆේ සංවිධානය මීට පෙර ජනපතිවරයාට දන්වා තිබිණි.

2016 දෙසැම්බර් 30 වැනිදා  නිකුත් කළ විගණකාධිපති වාර්තාව මගින් ද ගල් අඟුරු මිලදී ගැනීමේ දී දැවැන්ත වංචාවක් සිදුව ඇති බව තහවුරු වී තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණය අංක SCFR394/2015 දරණ නඩු තීන්දුව මගින් එම ගල් අඟුරු මිලදී ගැනීමේ ටෙන්ඩරය “ශුන්‍ය සහ බල රහිත“ බව නිගමනය කොට ඇත.

කෙසේ වෙතත් තමා පිළිතුරු ලබාදීමටත් ප්‍රථමයෙන්ම විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් තමා ඉවත් කළ බවට ලිපියක් එයා ඇතැයිද මෛත්‍රී ගුණරත්න මහතා සඳහන් කරයි.

එම ලිපිය පහතින්

No automatic alt text available.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඇමති රංජිත් මෛත්‍රීව ඉවත් කරයි - ගල් අඟුරු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයත් විසුරුවයි
ඇමති රංජිත් මෛත්‍රීව ඉවත් කරයි - ගල් අඟුරු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයත් විසුරුවයි
http://ift.tt/2jwXeUn
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_218.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_218.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy