දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නඩු පිට නඩු.. අපේක්‍ෂකත්වය අත්හිටුවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට නඩු හතරක් දමයි…
Homeප්‍රවෘත්ති

නඩු පිට නඩු.. අපේක්‍ෂකත්වය අත්හිටුවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට නඩු හතරක් දමයි…

PropellerAds

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට අද දිනයේ තවත් රීට් පෙත්සම්...

වෙදාරච්චි කොරල, වරල් පිටින් අමු මාළු කෑම ජාත්‍යන්තරය කළඹයි.. ලංකාව මිලේච්ච, වනචාරී රටක් කියයි
අනවශ්‍ය ආනයන සම්පූර්ණයෙන් නවත්තලා 77ට කලින් යුගයට නැවත යන අයවැයක් ගෙනාවා - අරුන්දික
මේක වෙන ලෝකෙක ඉඳලා හදපු අයවැයක්. රටේ ප්‍රධානම ප්‍රශ්නය ගැන කිසිම දෙයක් මේකේ නෑ - හර්ෂ ද සිල්වා
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට අද දිනයේ තවත් රීට් පෙත්සම් හතරක් ගොනු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

මෙරට ජනාධිපතිවරණයට තරග කිරීම සදහා අවශ්‍ය සුදුසුකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් සපුරා නොමැති බව අදාල පෙත්සම් මගින් අභියෝගයට ලක් කරයි.

ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය නිසි පරිදි ඉවත් කර නැති බවත් එනිසා ඔහු තව දුරටත් ද්විත්ව පුරවැසියෙකු බවත් මෙමගින් වෙන්වා දීමට යයි.

ඇමති රාජිත සේනාරත්න මහතාද සදහන් කලේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසි භාවය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පවරන බවයි.

අභියාචනාධිකරණය හමුවේ ගොනු වූ ගොනු කරන ලද පෙත්සම මගින් ඔහුගේ ද්විත්ව පුරවැසිභාවය සනාථ වූ බවද ඔහු කියා සිටියේය.

19 සංශෝධනය අනුව කිසිදු ද්විත්ව පුරවැසි මෙරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ හැකියාවක් නැති බවද පැවසූ ඇමතිවරයා ජනතා විමුක්ති පෙරමුණ විසින්ද ඒ සම්බන්ධයෙන් හේ‍්‍රෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරනු ඇතැයිද කීවේය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නඩු පිට නඩු.. අපේක්‍ෂකත්වය අත්හිටුවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට නඩු හතරක් දමයි…
නඩු පිට නඩු.. අපේක්‍ෂකත්වය අත්හිටුවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට නඩු හතරක් දමයි…
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi3WdvQ7t3jR554mKUnNVg4GHkaYF2ZNOQm5tJTvKonF45gG3sYtOIStYED20fQzrTKrZ-JflbG8_e9RfugJ9H32bcWFv9LfK9G5kfS1edIwPd_AC32RehqpCt7bly7SPcWBntxC5bJzIlt/s320/courth.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi3WdvQ7t3jR554mKUnNVg4GHkaYF2ZNOQm5tJTvKonF45gG3sYtOIStYED20fQzrTKrZ-JflbG8_e9RfugJ9H32bcWFv9LfK9G5kfS1edIwPd_AC32RehqpCt7bly7SPcWBntxC5bJzIlt/s72-c/courth.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_91.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_91.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy