පා ර්ලිමේන්තු චමල් රාජපක්ෂ මහතා සහ කුමාර වෙල්ගම මහතා නාමයෝජනා භාරදී නොමැති බව වාර්තා වේ. ඔවුන් දෙදෙනාම අපේක්ෂකත්වය වෙනුවෙන් ඇප මුදල් තැන්...
පාර්ලිමේන්තු චමල් රාජපක්ෂ මහතා සහ කුමාර වෙල්ගම මහතා නාමයෝජනා භාරදී නොමැති බව වාර්තා වේ.
ඔවුන් දෙදෙනාම අපේක්ෂකත්වය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබිණි.
නාමයෝජනා භාරදීමේ කාලය අවසන් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.

ඔවුන් දෙදෙනාම අපේක්ෂකත්වය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබිණි.
නාමයෝජනා භාරදීමේ කාලය අවසන් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.

COMMENTS