දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සජිත්ගේ ‘හදවත’ පක්‍ෂය පිලිගනී.. එජාපය අතහැර වෙනම ඡන්දය ඉල්ලන්න සූදානම්
Homeප්‍රවෘත්ති

සජිත්ගේ ‘හදවත’ පක්‍ෂය පිලිගනී.. එජාපය අතහැර වෙනම ඡන්දය ඉල්ලන්න සූදානම්

PropellerAds

වි පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු එක්සත් ජාතික මන්ත්‍රී පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා වෙනම තරග කිරී...

අවුරුදු 5ක් විතර තහනම් කරලා හරි ශ්‍රී ලංකා ක්‍රිකට් සුද්ද කරන්න ඕන... මම ඉන්නේ ඇමැති රොෂාන්ගේ පැත්තේ.. - ෆීල්ඩ් මාෂල් මුල්වරට ක්‍රිකට් අර්බූදයට මැදිහත් වෙයි! (VIDEO)
“ඕවා පාර්ලිමේන්තුවේ කියන්නේ නැතුව එලියට ඇවිත් කියන්න” – විමල් කිව්ව ටොස් එකේ කතාවට මහේලගෙන් පිළිතුරක් (VIDEO)
ජනක රත්නායකගෙන් ලක්ෂ 15ක කප්පමක් අරන් ඇත්තේ හිටපු සංගීත ශිල්පියෙක්… ඔහු අත් අඩංගුවට!
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු එක්සත් ජාතික මන්ත්‍රී පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා වෙනම තරග කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඔවුන් ‘හදවත’ ලකුණ ‘සමගි ජාතික බලවේගය’ නමින් නව පක්ෂයක් පිහිටුවීමට මැතිවරණ කොමිසමට අයදුම් කර තිබිණි.
එය ලියාපදිංචිය පිළිගැනීමට මැතිවරණ කොමිසම විසින් තීරණය කර ඇත.

මෙම පක්ෂය ‘අපේ ජාතික පෙරමුණ’ නමින් කලින් ලියාපදිංචිවූ පක්ෂයක් වන අතර එය සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශව විසින් ඇතිකරගත් එකඟතාවයක් මත පක්ෂ සලකුණ, නම සහ නිලධාරි මණ්ඩලය වෙනස් කිරීම සඳහා මෙම ඉල්ලීම කර තිබිණි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සජිත්ගේ ‘හදවත’ පක්‍ෂය පිලිගනී.. එජාපය අතහැර වෙනම ඡන්දය ඉල්ලන්න සූදානම්
සජිත්ගේ ‘හදවත’ පක්‍ෂය පිලිගනී.. එජාපය අතහැර වෙනම ඡන්දය ඉල්ලන්න සූදානම්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg9sQL3NAK9WWRM37WGNPmdOZ4oTIpkGw25w-lGpOziNL40Lj-UGsq1jM6nr6jiqRIfM8SHHLPMDn6rQpyncuGc11dU-zOqn6oZvT97XeTshgrnZcEmokN6ff0KTO6YRyvESaNOmPCS-1GS/s320/sajith.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg9sQL3NAK9WWRM37WGNPmdOZ4oTIpkGw25w-lGpOziNL40Lj-UGsq1jM6nr6jiqRIfM8SHHLPMDn6rQpyncuGc11dU-zOqn6oZvT97XeTshgrnZcEmokN6ff0KTO6YRyvESaNOmPCS-1GS/s72-c/sajith.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/02/blog-post_925.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/02/blog-post_925.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy