එ ළැඹෙන 16 වැනිදා ගෝඨාභය රාජපක්ෂ මහතා කකුල් දෙකෙන් එල්ලන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි. මහින්ද රාජපක...
එළැඹෙන 16 වැනිදා ගෝඨාභය රාජපක්ෂ මහතා කකුල් දෙකෙන් එල්ලන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි.
මහින්ද රාජපක්ෂ කනින් ඉල්ලු බවත් ගෝඨාභය රාජපක්ෂ කකුල් දෙකින් ඉල්ලීම හැකි බවද ඔහු කියා සිටියේය.
මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ රත්නපුරේදී පැවති එක්සත් ජාතික පක්ෂ ජන හමුවක් අමතමිනි.
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ද එම හමුව සඳහා එක්විය.
තව සතියකින් දෙකකින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද ගේම් එක නියම දිහාවට කරකවනු ඇතැයිද ඔහු කියා සිටියේය.
ගෝටාභය රාජපක්‍ෂ මහතාට නොවැම්බර 17 වැනිදාට ජම්පර අන්දවන බවද මීට පෙර හේෂා විතානගේ මහතා පැවසූ අතර ඊට දැඩි විවේදනද එල්ල විය.

COMMENTS