ර ටේ වර්තමාන ආරක්ෂාව සම්බන්ධයෙන් අද ආණ්ඩුවේ අවබෝධයක් තිබෙන්නේ සරත් ෆොන්සේකා හිටපු හමුදාපතිට පමණක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහ...
රටේ වර්තමාන ආරක්ෂාව සම්බන්ධයෙන් අද ආණ්ඩුවේ අවබෝධයක් තිබෙන්නේ සරත් ෆොන්සේකා හිටපු හමුදාපතිට පමණක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
රටේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම තහවුරු නැතැයි ෆොන්සේකා මහතා විසින් කරන ලද ප්‍රකාශය සත්‍ය බවද මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ඔහු මෙම අදහස් පළකරන ලද්දේ ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සව සභාවක් අමතමිනි.
පවතින තත්වයෙන් රට මුදවා ගැනීම සඳහා ඉතා පැහැදිලිවම ආණ්ඩු වෙනසක් සිදුවිය යුතු බවද රාජපක්ෂ මහතා කියා සිටියේය.

COMMENTS