දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
18 සංශෝධනයේ වගන්ති ඉවත් කල බවක්වත් ජනාධිපති දන්නෙ නෑ - හේෂා
Homeප්‍රවෘත්ති

18 සංශෝධනයේ වගන්ති ඉවත් කල බවක්වත් ජනාධිපති දන්නෙ නෑ - හේෂා

PropellerAds

ඉ දිරියේදි පැවැත්වෙන ජනාධිපතිරනයට සාර්ථාකව මුහුණ දිම සදහා එක්සත් ජාතික පක්ෂය මේ වන විට ශක්තිමත් වටපිටාවක් ගොඩනගා ඇති බව එක්සත් ජාතික පක්ෂයේ...

ජනපතිවරණයට අලුතෙන් පක්ෂ ලියාපදිංචි කිරීම තහනම් - මහින්ද දේශප්‍රීය
සජිත් පිලට ශ‍්‍රිලනිප හා සන්ධානයකට ආරාධනා.. සජිත් ජනපති-මෛත‍්‍රී අගමැති තේමාවෙන් සටනට
ඇමරිකානු ගිවිසුම ජනපති දෙවැනි වරටත් ප්‍රතික්‌ෂේප කරයි.. අනුමැතිය නොලැබුණොත් අවලංගුවන බව දන්වයි
දිරියේදි පැවැත්වෙන ජනාධිපතිරනයට සාර්ථාකව මුහුණ දිම සදහා එක්සත් ජාතික පක්ෂය මේ වන විට ශක්තිමත් වටපිටාවක් ගොඩනගා ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ප.ම  හේෂා විතානගේ මහතා පැවසිය. එක්සත් ජාතික පක්ෂයේ නාවලපිටිය ප්‍රදේශයේ සන්නිවේදන බලකාය හමුවිමෙන් අනතුරුව මාධ්‍යය හමුවක් පවත්වමින් හේෂා විතානගේ මහතා එ බැව් පැවසිය.

වසර ගණනාවක් දේශපාලන පක්ෂවලට ගැතිකම් කරපු මේ රටේ 50% ජනතාවක් මේ වන විට ස්වාධින වි ඇති බවත්, මේ රටේ දුප්පත් ජනතාවගේ දුක හදුනන රටට යහමගට රැගෙන යා හැකි නායකයෙකුට එම ජනතාව සහයෝගය ලබාදිමට බලාපොරොත්තුවෙන් සිටින බවයි හේෂා විතානගේ මහතා පැවසීය.

18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්ති ඉවත් කල යුතු බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහාත විසින් කර ඇති ප්‍රකාශය අනුව එම බලතල මේ වන විට ඉවත්කර ඇති බවට ජනාධිපතිවරයා නොදැන සිටින බවයි හේෂා විතානගේ මන්ත්‍රිවරයා කියයි.

– හැටන් රංජිත් රාජපක්ෂ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 18 සංශෝධනයේ වගන්ති ඉවත් කල බවක්වත් ජනාධිපති දන්නෙ නෑ - හේෂා
18 සංශෝධනයේ වගන්ති ඉවත් කල බවක්වත් ජනාධිපති දන්නෙ නෑ - හේෂා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhHgG3RlzlM8qR5tarRhE77Zvs790bDKRTzN5wpzqwYjg2r9oGMqn4f-gCbTHT0Q6OSm3xf97-x3GEwKQDxJSC7CRFHlK6U6sxr7ptc_-Mp9QgLYyujwboGrD6lYiAhdvI9VvuoIFakkm2F/s320/hesha.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhHgG3RlzlM8qR5tarRhE77Zvs790bDKRTzN5wpzqwYjg2r9oGMqn4f-gCbTHT0Q6OSm3xf97-x3GEwKQDxJSC7CRFHlK6U6sxr7ptc_-Mp9QgLYyujwboGrD6lYiAhdvI9VvuoIFakkm2F/s72-c/hesha.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/06/18.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/06/18.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy