අ ද හෝ හෙට දිනය තුලදී එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පල කරමින් එම කදවුර හා එක්වීමට නියමිතව ඇති බව වාර්තා වෙයි...
අද හෝ හෙට දිනය තුලදී එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පල කරමින් එම කදවුර හා එක්වීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.
මේ බව අද ලංකාදීප පුවත්පතද වාර්තා කර තිබේ.
මෙසේ එක්වීමට නියමිත මන්ත‍්‍රීවරයා පසුගිය කාලය පුරාම එජාප නායකත්වය සමගින් මත ගැටුමක සිටි පුද්ගලයෙකි.
මෙම පිල් මාරුව ගැන විපක්ෂයේ ප්‍රබලයින් කිහිප දෙනෙකු හා එජාපයේ කිහිප දෙනෙකු අතර සාකච්චා සාර්ථක වී ඇති බවද සදහන්ය.
මේ අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සදහන් කරන්නේ ඉදිරි දින කිහිපයේදී එජාප ප‍්‍රබලයන් කිහිප දෙනෙකුම ගෝටාභය රාජපක්‍ෂ මහතාට සහාය දීමට එක්වනු ඇති බවයි.

COMMENTS