අ ධිකරණය විසින් නියෝග කර ඇතත් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණය ජනාධිපතිවරණයෙන් පසුවට කල්දැමීමට ආණ්ඩුව සූදානම් වන බව පාර්ලිමේන්තු මන්ත්‍ර...
අධිකරණය විසින් නියෝග කර ඇතත් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණය ජනාධිපතිවරණයෙන් පසුවට කල්දැමීමට ආණ්ඩුව සූදානම් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි. එජාප නායක රනිල් වික්‍රමසිංහ ඇමැති සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසක් එක්ව මෙම සැලසුම් ක්‍රියාත්මක බව ඔහු පැවසීය.
මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම සමඟ සාකච්ඡා කරන බව ඔහු සඳහන් කළේය.
ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් ලබාදී ඇති දින අනුව ප්‍රාදේශීය සභා මැතිවරණය ස්ථිර වශයෙන්ම පැවැත්විය යුතු බවද එය කල් දැමීමට ක්‍රියා කළහොත් ආණ්ඩුවට එරෙහිව උපරිම නීතිමය කටයුතු කරන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

COMMENTS