ත ම දැනුම මිනුම බුද්ධිය හැකියාව දක්ෂතාවය ගැන තමනට සුපිරි විශ්වාසයක් ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය...
තම දැනුම මිනුම බුද්ධිය හැකියාව දක්ෂතාවය ගැන තමනට සුපිරි විශ්වාසයක් ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඒ නිසා කිසිවෙකුට තමන් සමග තරග කළ නොහැකි බවද ඔහු සඳහන් කළේය.
තමන් තීන්දු තීරණ ගන්නේ එම පදනමේ සිට බවද ඔහු පැවසීය.
කොළඹදී පැවති පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරුන්ගේ හමුව අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
ඒ නිසා කිසිවෙකුට තමන් සමග තරග කළ නොහැකි බවද ඔහු සඳහන් කළේය.
තමන් තීන්දු තීරණ ගන්නේ එම පදනමේ සිට බවද ඔහු පැවසීය.
කොළඹදී පැවති පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරුන්ගේ හමුව අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
COMMENTS