ජ නතාව නොමැති කමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඇල්පිටිය ප්‍රාදේශීය සභා ජන්දයේ රැස්වීම් හතරක් පමණක් ...
ජනතාව නොමැති කමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඇල්පිටිය ප්‍රාදේශීය සභා ජන්දයේ රැස්වීම් හතරක් පමණක් අමතා යළිත් කොළඹ බලා පැමිණි බව ඒෂියන් මිරර් වෙත වාර්තා වේ.
ඇල්පිටිය පළාත් පාලන මැතිවරණය සඳහා කොට්ඨාශ 17ම විනාඩි 30 බැගින් රැස්වීම් ඇමතීමට සජිත් ප්‍රේමදාස මහතා සැලසුම් කර තිබුණමුත් රැස්වීම් 4ක් පමණක් අමතා ඔහු එම මැතිවරණ ව්‍යාපාරය නතර කර තිබේ.
එදිනම රනිල් වික්‍රමසිංහ මහතා ද ඇල්පිටිය රැස්වීම් ඇමතීමට නියමිතව තිබුන අතර සවස 3.30ට පමණ සිය හෙලිකොප්ටර් යානය ඇල්පිටිය බලා පිටත්ව යාමට නියමිතව තිබු අතර සවස 3.00ට පමණ ජනතාව නොමැති කමින් රැස්වීමට නොපැමිණෙන ලෙස සංවිධායකවරුන් අග්‍රාමාත්‍ය වරයාට දැනුම් දී ඇත.
එම නිසා අග්‍රාමාත්‍යවරයා එම රැස්වීම් වලට සහභාගී නොවීය.

COMMENTS