දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගෝඨාට සහාය දෙන්න ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ පූර්ණ අනුමැතිය
Homeප්‍රවෘත්ති

ගෝඨාට සහාය දෙන්න ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ පූර්ණ අනුමැතිය

PropellerAds

ජ නාධිපතිවරණයේදි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පුර්ණ සහයෝගය ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණට ලබා දිමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තිරණය ...

ගෝටාට මෙවර දිනන්න දුන්නොත් එජාප ආණ්ඩුවක් අවුරුදු 25-30කට එන්නෙ නෑ.. අපේ ජීවිත කාලෙටම එජාප ආණ්ඩුවක් නෑ..
මට තියෙන්නේ සුපිරි දැනුමක්.. බුද්ධියක්.. කිසිවෙකුට මා එක්ක තරග කරන්න බෑ - සජිත්
සජිත් ජනාධිපති වුණාම අගමැති මමමයි.. සජිත් පිලට තවත් ඇණයක් ගසමින් රනිල් කියයි
නාධිපතිවරණයේදි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පුර්ණ සහයෝගය ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණට ලබා දිමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තිරණය කල බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ  මහුනවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

මන්ත්‍රිවරයා  එ බැව් කියා සිටියේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ආසන බල මණ්ඩලය රැස්විම නාවලපිටිය නගරයේ පැවති අවස්තාවේදිය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා කියා සිටියේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ අතර අත්සන් කිරිමට නියමිත අවබෝධතා ගිවිසුම කඩි නමින් අත්සන් කරන බවයි.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණට ලබා දිමට තිරණය කිරිමත් සමග එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු එක්සත්  ජාතික පක්ෂයේ ප්‍රබලයන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මුණගැසි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය තමන් වෙත ලබා දෙන ලෙස ඉල්ලිම් කරන බවද මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

රට දෙකට බෙදන එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණයේදි අන්ත පරාජයක් ලබන බවත්, ගොඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබන බව මහින්දානනන්ද අලුත්ගමගේ මහතා පැවසුවේය.

– හැටන් රංජිත් රාජපක්ෂ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගෝඨාට සහාය දෙන්න ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ පූර්ණ අනුමැතිය
ගෝඨාට සහාය දෙන්න ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ පූර්ණ අනුමැතිය
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh7z136LpCLgWea2H1xLwsQ0jIXBLYJ1mPRlhx1WWDEqywgK6gsaBc6wJtdQsZGkL2aN7WkAIJJlIkcumJ_uzJvSKZ19bQQYJQmacesmB2RezARTk-0ZMlnf77LukjOylN3TeAm_gKv5tDg/s320/mahindannada.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh7z136LpCLgWea2H1xLwsQ0jIXBLYJ1mPRlhx1WWDEqywgK6gsaBc6wJtdQsZGkL2aN7WkAIJJlIkcumJ_uzJvSKZ19bQQYJQmacesmB2RezARTk-0ZMlnf77LukjOylN3TeAm_gKv5tDg/s72-c/mahindannada.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_682.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_682.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy