ශ්‍රී ලනිප සියළු ආසන සංවිධායකවරුන් අද දිනයේ කොළඹට කැඳවා ඇත. ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන හමුවක් සදහා මෙම ...
ශ්රීලනිප සියළු ආසන සංවිධායකවරුන් අද දිනයේ කොළඹට කැඳවා ඇත.
ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන හමුවක් සදහා මෙම පිරිස කැදවා තිබේ.
ශ‍්‍රීලනිප එළැඹෙන ජනාධිපතිවරණයේදී ගනු ලබන ස්ථාවරය සම්බව්ධයෙන් මෙහිදී අවසන් තීන්දුවක් ගැනීමට ඉඩ ඇති බව වාර්තා වෙයි.
දහවල් 12.00ට මෙම විශේෂ එහුව පැවැත්වේ.

COMMENTS