පො හොට්ටුව පක්ෂයේ සිටින්නේ මෝඩ වහලුන් පිරිසක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි. නමුත් එක...
පොහොට්ටුව පක්ෂයේ සිටින්නේ මෝඩ වහලුන් පිරිසක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.
නමුත් එක්සත් ජාතික පක්ෂයේ සිටින්නේ උගත් බුද්ධිමත් පිරිසක් බවද සජිත් ප්‍රේමදාස මහතා වන් නායකයෙකු ලැබීම එජාපයේ වාසනාවක් යයිද ඇය සඳහන් කළාය.
ඇය මෙම අදහස් පල කලේ ජනාධිපතිවරණ ජන හමුවක් අමතමිනි.
නමුත් එක්සත් ජාතික පක්ෂයේ සිටින්නේ උගත් බුද්ධිමත් පිරිසක් බවද සජිත් ප්‍රේමදාස මහතා වන් නායකයෙකු ලැබීම එජාපයේ වාසනාවක් යයිද ඇය සඳහන් කළාය.
ඇය මෙම අදහස් පල කලේ ජනාධිපතිවරණ ජන හමුවක් අමතමිනි.
COMMENTS