දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සජිත් - අනුර එකම වේදිකාවක !
Homeප්‍රවෘත්ති

සජිත් - අනුර එකම වේදිකාවක !

PropellerAds

මෙ වර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සියලු අපේක්ෂකයින් එක වේදිකාවකට කැඳවීම සදහා මැතිවරණ නිරීක්ෂණ සංවිධාන විසින් සැලසුම් කර ඇති වැඩසටහන සදහා සහභා...

නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දුන්නොත් ‘වහාම’ නොරොච්චෝලය අපිට ඕනෑ – චීනය දැනුම් දීලා ?
මීළඟ ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙක්! ජවිපෙ - එජාප ඇතුළු පොදු විපක්ෂයේ බලවේගයක්
කොරෝනා දේහ භූමදානෙ මේ රටේ බෑ… ඕන නම් ප්ලේන් එකේ UN මූලස්ථානෙට අරන් පලයල්ලා – ආචර්ය මර්වින් සිල්වා
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සියලු අපේක්ෂකයින් එක වේදිකාවකට කැඳවීම සදහා මැතිවරණ නිරීක්ෂණ සංවිධාන විසින් සැලසුම් කර ඇති වැඩසටහන සදහා සහභාගී වන බව අපේක්ෂකයින් 08 දෙනෙකු නිළ වශයෙන් තහවුරු කර ඇතැයි වාර්තා වේ.

මෙසේ සහභාගිවීම ස්ථිර කළ අපේක්ෂකයන් අතර මෙවර ජනපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් වන සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, මහේෂ් සේනානායක හා රොහාන් පල්ලෙවත්ත යන අයත් සිටීම විශේෂ සිද්ධියකි.

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා කියා සිටියේ විනයගරුක දේශපාලන සංස්කෘතියක් මෙරට තුල ගොඩ නැංවීමට මෙවැනි වැඩසටහන් රටට අවශ්‍ය බවයි.

සියලු අපේක්ෂකයින් එක වේදිකාවකට කැඳවීම සදහා සැලසුම්කර ඇති වැඩසටහන හෙට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

එය පස්වරු 03 සිට පස්වරු 05 දක්වා පැවැත්වෙන බවද පැවසේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සජිත් - අනුර එකම වේදිකාවක !
සජිත් - අනුර එකම වේදිකාවක !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgf-qGCHBFPLrlkuJ6ohNj9OHiFfcnadzqtwlmGifGUs16Id63GkQzZV4JvVWPbYYTQVY7FmdkWoD05Bs5DzCJ9ENr-hGlz2_5uI22Ljdw2bzDubdN0Wcgh1h14ybw_Nlyz6L7H4NJUjONE/s320/24ecf3ae67daf85bfa44cd28be4f3de5_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgf-qGCHBFPLrlkuJ6ohNj9OHiFfcnadzqtwlmGifGUs16Id63GkQzZV4JvVWPbYYTQVY7FmdkWoD05Bs5DzCJ9ENr-hGlz2_5uI22Ljdw2bzDubdN0Wcgh1h14ybw_Nlyz6L7H4NJUjONE/s72-c/24ecf3ae67daf85bfa44cd28be4f3de5_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_57.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_57.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy